පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු වැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී ලකුණු 221 කින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති. තරගයේ තුන්වැනි දිනය වූ අද (13 වැනිදා) දිනට තරගය...
නවසීලන්තයට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුවෙන් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. එම ප්‍ර වේශපත්‍ර කවුලුව රාත්‍රී 8.30 දක්වා විවෘතව තැබෙන බවද...
ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති තරග හතේ දී පන්දු යවන්නියන් තිදෙනකුම කඩුලු පහකට ඉක්මවාලමින් දවාලු අතර පිතිකාරිණියන් දෙදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම දිනයේ විශේෂ සිදුවීම් විය. මෙදින තරගාවලියට වර්ෂාවෙන් කිසිදු බාධාවක්...
පාකිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 143 ක අවාසියක් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට හිමි වුවද පළමු ඉනිමේ දී සිදුවුණු අතපසුවීම්වලින් පාඩමක් උගත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී එවැනි වැරදි කිසිවක් නොකිරීමටට...

පුවත්
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමග සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
CHAMILA KARAWITA REPORTING FROM GALLE දිවා ආහාරයෙන් පසු පිටියට පිවිසි ඇන්ඩි...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා)...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
CHAMILA KARAWITA REPOIRTING FROM GALLE සංචාර අයර්ලන්ත පිලට එරෙහිව ගාල්ල...
CHAMILA KARAWITA REPORTING FROM GALLE අයර්ලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරග...
ලෝකයේ සාර්ථකතම දකුණත් හා වමත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනාම ශ්‍රී ලංකාවෙන්...
තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට...
තරග 6 ක් ඇතුළත ටෙස්ට් කඩුලු 43 ක් බිඳ හෙළීමට සමත් වුවත් ටෙස්ට් ක්‍රිකට්...
අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉනිමක සහ ලකුණු 280 ක ජයග්රහණයෙන්...
අයර්ලන්තයට එරෙහිව අප්‍රේල් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අන්තර් සමාජ ප්‍රිමියර්...
අපට පුහුණුවීමට ලැබෙන්නේ පැති විකට්ටුවලයි. ක්‍රීඩාංගණය මැද තණතිල්ලේ...
කාන්තා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසට තේරීමෙන්...
ශ්‍රී ලංකාවේ 20-20 කාන්තා ක්‍රිකට් නායිකාව...
සුපිරි අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලිය කරුණු...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි දෙසැම්බර් මස 6 සිට 21 දක්වා පැවැත්වෙන තුන්කොන්...
කාන්තා සුපිරි පළාත් තරගාවලියට සහභාගි වන මහනුවර කණ්ඩායම යනුවෙන් හදුවන්නේ...
බංග්ලාදේශයේ එක්දින හතරකට සහභාගිවී අඟහරුවාදා (19) රාත්‍රි ආපසු පැමිණි...
මම පුංචිකාලේ ඉඳලම අයියයි තාත්තයි එක්ක ක්‍රිකට් ගැහුවා. අයියා ඉගෙනගත්ත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ මස 24 සිට 29 දක්වා...
