ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා කොළඹදී ආරම්භ වනු ඇත. සමාරම්භක දිනයේදී කැන්ඩි සහ ගාල්ල කොළඹ විශ්විවිද්‍යාලය පිටියේදීද....
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය වන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අද (04) වැලිසර දී පැවැති නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයෙන් නාවික හමුදාව ලකුණු 231ක ජයක් අත්කර ගත් අතර එහිදී නාවික හමුදා පිතිකාරිණියන් තිදෙනකුම අර්ධ ශතක...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සව සහ සාමාන්‍ය අවස්ථාවල නිල ඇඳුම් සපයන්නා ලෙසින් මෙරට පිරිමි ඇඳුම් වෙළෙඳ ලකුණක් වන හමීඩියා සමූහ ව්‍යාපාරයේ සිග්නේචර් (Signature) සන්නාමය ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වය අතර වන ගිවිසුම 2027 වසර දක්වා බල පැවැත්වෙනු ඇත. අදාළ ගිවිසුමට...

පුවත්
ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලාන දිනා...
ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලානය දිනා...
එදා බක් මහේ කොවුල් නාදය බොහෝ තැන්වල ගිගුම් දෙන වසන්ත කාලයේ ආරම්භය සටහන් වූ...
දෙවැනි වරටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ...
ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලාන වන...
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් සහ...
ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලියකදී වැඩිම මුදලක් පිරිනැමෙන තරගාවලිය ලෙස ඉතිහාසගත...
ත්‍රාසජනක සුපිරි පන්දුවාරයේ ජය වාර්තා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සහභාගි වුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු 19 න් පහළ කණ්ඩායම අතර...
නවසීලන්තයේ දී ශ්‍රී ලංකාව මෙතෙක් විස්සයි 20 තරගාවලියක් ජයගෙන ...
ශ්‍රී ලංකා ‘ඒ’ හා බංග්ලාදේශ ‘ඒ’ අතර බෙත්තාරාම ආර්.ප්‍රේමදාස...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ අතර ආර්.ප්‍රේමදාස...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය චමරි...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර මාලිගාවත්ත...
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පැවැති ශ්‍රී ලංකා -...
සූරියවැව පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර තරගයේ අවසාන...
සූරියවැව පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිල නොවන...
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ඇලන් බෝඩර් ක්‍රීඩාංගණයේ...
සූරියවැව පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිලනොවන ටෙස්ට්...
ශ්‍රී ලංකා කාන්තා 20-20 ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ...
සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා...
සූරියවැවදී පැවැති ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ ප්‍රථම නිලනොවන...
