slc
logo

දකුණු අප්‍රිකානුවෝ ලකුණු 281 කින් ඉදිරියට එති

ඩර්බන් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (28 වැනිදා) දකුණු අප්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 191 ක ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 42 කට සීමා විය. එය වසර 45 කට ආසන්න ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ශ්‍රී ලංකා...

දකුණු අප්‍රිකානු පළමු ඉනිම 191 න් නවතියි

ලකුණු 117 ක් තුළ කඩුලු 7 ක් දැවී ශ්‍රී ලංකාව හමුවේ තම දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව (128) බිද දැමීමේ අවධානමකට දකුණු අප්‍රිකානු කණ්ඩායම මුහුණ දුන්නද ටෙම්බා බවුමාගේ නායකත්වයේ ඉනිමත් කේෂව් මහරාජ්ගේ වේගවත් ඉනිමත් නිසා එම අවධානමෙන් මිදීමට සත්කාරකයින්ට...

එවදන් එලෙසින් – දර්ශන ගමගේ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුදිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු දර්ශන ගමගේ මහතා සමග පැවැති සාකච්ඡාව පහත දැක්වේ. ප්‍රශ්නය - ඔබගේ කණ්ඩායම ඉන්න තැන ගැන සතුටු වෙනවා ඇති...? පිළිතුර - ඔව්. ඇත්තටම...

ශ්‍රී ලංකාව වාසිය මිට මොලවා ගනියි

ඩර්බන් නුවරදී අද (27 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය පන්දුවාර 20.4 කට සීමා වූ නමුත් එතෙක් පැවැති තරගයේ උපරිම වාසි ලබා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත්වී සිටියහ. අයහපත් කාලගුණය හේතුවෙන් දිවා ආහාරයට පෙර තරගය නිමා කරන විටත් ශ්‍රී ලංකා පන්දු...

, , , , , , , ,

ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හැමිල්ටන් පිටියට

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා...

Read More
, , , , , ,

මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee