හොංකොං දේශයේ පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායම හොංකොං රාජ්‍ය බලා ඔක්තෝම්බර් 29 වැනිදා රාත්‍රියේ පිටත්ව ගියේය. ළහිරු මදුශංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායමට සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත්ව සිටිති....
ප්‍රථම වතාවට පවත්වනු ලබන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම එළැඹෙන නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී පැවැත්වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතියෙන් කණ්ඩායම් හයකදී දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයින් තරගවදින මෙම තරගාවලිය මේ වසරේ දෙසැම්බර් 12 සිට 22 දක්වා...
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම මෙම නොවැම්බර් මසදී පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. පාකිස්තානු ‘ඒ‘ (ශහීන්ස්) පිලට එරෙහිව පැවැත්වෙන එම තරග සංචාරයට නිල නොවන සිව්දින තරග 2 ක් සහ නිල නොවන එක්දින තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා...
ආසියානු කුසලාන නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් ශූරතාව මුල්වරට ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පිල දිනා ගත්තේය. ඕමාන් අල් අමරට් ක්‍රීඩාංගණයේ අද (27) පැවැති තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7කට ලකුණු 133ක් රැස් කරගත් අතර, පිළිතුරු ඉනිම...

පුවත්
BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන්...
නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර...
යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර්...
අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න්...
ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින්...
අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ...
දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න්...
නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට්...
සරවනමුත්තු පිටියේ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමාවන විට ශ්‍රී...
නවසීලන්තයේ ආරම්භක පන්දු යවන්නෙකු වන ටිම් සවුති සරවනමුත්තු පිටියේ පැවැත්වෙන...
නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණඩායම වෙනුවෙන් කඩුලු 250 ඉක්මවු තෙවැන්නා බවට...
ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියන්ගේ ආරම්භය වන්නේ 1983 වර්ෂයේ සිටය....
වනාතමුල්ල පී.සරවනමුත්තු ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා නවසීලන්ත දෙවැනි...
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන යන එම...
අන්තර් පළාත් ක්‍රිකට් අවුරුදු 19න් පහළ තරගාවලියේ සූරතාව දිනාගත් කොළඹ...
ලසිත් ඇඹුල්දෙණිය ජාතික කණ්ඩායමට ඇතුළත් වු ආකාරයට ඉදිරියේ දී නැගී එන කණ්ඩායමේ...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් එක්දින සහ 20-20 කණ්ඩායම් තුනේම අංක...
කෙසේ කියම්දෝ ගාලු ක්‍රීඩාංගනයේ සිරි............... ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකාව අවසානවරට සහභාගිවූ ටෙස්ට් තරගාවලිය වන දකුණු...
කුශලතාවයන්ගෙන් පිරිපුන් අවුරුදු 19න් පහළ රටපුරා විසිර සිටින දක්ෂ...
