by Sri Lanka Cricket | පෙබ. 7, 2023 | Featured, Media Centre, NSL 4-Day, නවතම පුවත්
Chamila Karawita reporting from Galle එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (08 දා) ආරම්භ වුණු දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණ තත්ත්වයෙන් තරගය අතරමග තාවකාලිකව නවතා දමන විට...
by Sri Lanka Cricket | ජූලි 21, 2022 | Media Centre, Sinhala Column
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේදී පළකළ අදහස් පහත දැක්වේ. ප්‍රශ්ණය – ප්‍රථම ටෙස්ට්...
by Sri Lanka Cricket | මැයි 10, 2022 | Emerging Team, Featured, Sinhala Column
එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම කැන්ටබරිහි පැවැති සිව්දින තරගය සඳුදා (9) ජය පැරැදුමින් තොරව නිමාවට පත්වුවද මෙම තරගයේදී ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලකුණු 63කින් ඉදිරියෙන් පසුවීමට...
by Sri Lanka Cricket | මැයි 9, 2022 | Emerging Team, Featured, Sinhala Column
ශ්‍රී ලංකා නැගිඒන කණ්ඩායමේ දකුණත් පිතිකරු 22 හැවිරිදි නිශාන් මධුෂ්ක ලකුණු 269ක් රැස් කිරීමට සමත්වීමත් සමඟ කෙන්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට තරගය අද (8) නිමා කරන විට කඩුලු හයකට ලකුණු 573ක් ලබා ගනිමින් ප්‍රබල...