slc
logo
යූත් ලීග් පළමු ජය කොළඹ දකුණට

යූත් ලීග් පළමු ජය කොළඹ දකුණට

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (24) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. සමාරම්භක දිනයේදී කොළඹ උතුරු කණ්ඩායම හා කොළඹ දකුණු...
මුවර්ස් – එන්.සී.සී – බී.ආර්.සී. සහ බ්ලූම්ෆීල්ඩ් අවසන් 4 ට යති

මුවර්ස් – එන්.සී.සී – බී.ආර්.සී. සහ බ්ලූම්ෆීල්ඩ් අවසන් 4 ට යති

ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් විස්සයි 20 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (24) පැවැති අර්ධ අවසාන පූර්ව තරග අතරින් මුවර්ස්, එන්.සී.සී. සහ බී.ආර්. සී. යන ක්‍රීඩා සමාජ ජයග්‍රහණ අත්කර කර ගනිමින් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූහ. මෙදින...
LPL පස්වැන්නේ පල්ලෙකැලේ තරග සඳහා ප්‍රවේෂපත්‍ර අළෙවිය ඇරඹෙයි

LPL පස්වැන්නේ පල්ලෙකැලේ තරග සඳහා ප්‍රවේෂපත්‍ර අළෙවිය ඇරඹෙයි

බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නුවර අදියරයෙහි ප්‍රවේෂපත්‍ර අලෙවිය අද (24 දා) පස්වරුවේදී ආරම්භ කෙරිණ. ප.ව. 3.00 සිට ආරම්භ කෙරුණු මෙම ප්‍රවේෂපත්‍ර අළෙවිය Bookmyshow.com වෙබ් අඩෙවියට පිවිසීමෙන් මිලදී ගත හැක. ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පළමු විස්සයි-20 තරගයෙන්ම ජය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පළමු විස්සයි-20 තරගයෙන්ම ජය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව අද හම්බන්තොටදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පළමු තරගයේදීම පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා කාන්තා පිලට හැකි විය....
යූත් ලීග් පළමු ජය කොළඹ දකුණට

යූත් ලීග් කණ්ඩායම්වල ක්‍රීඩකයින් නම් කරයි

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් පහේ ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් වෙයි. ජුනි 24 වැනිදා සිට ජූලි 1 දක්වා පැවැත්වෙන මෙම පන්දුවාර 50...

Pin It on Pinterest

LKR Sri Lankan rupee