slc
logo
කුසල් ජනිත්ගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්

කුසල් ජනිත්ගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු 26කට මුහුණදී හයේ පහර නවයක් සහ හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 75ක් රැස් කරමින්...
කොදෙව් කාන්තා කණ්ඩායම ජුනි මසදී ශ්‍රී ලංකාවට

කොදෙව් කාන්තා කණ්ඩායම ජුනි මසදී ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ජුනි මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරගාවලිය යටතේ දෙපිළ එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතය. ජුනි මස 15 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය ගාල්ල...
තීෂාන් විතුෂාන්ගේ පන්දු යැවීම ටැමිල් යුනියන්ට ජය ගෙනෙයි

තීෂාන් විතුෂාන්ගේ පන්දු යැවීම ටැමිල් යුනියන්ට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යුනියන් – නිගම්බු අතර තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු 20කට කඩුලු පහක් දවාලීම මත ටැමිල් යුුනියන් කණ්ඩායමට ලකුණු 71ක ජයක් අත්විය. එස්.එස්.සී. සහ ඒස්...
ක්‍රිකට් රැජන – චමරි අතපත්තුව ඇගැයේ

ක්‍රිකට් රැජන – චමරි අතපත්තුව ඇගැයේ

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ලබන චමරි අතපත්තු ඇගයීමේ උළෙලක් ඇය නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් අද (15 වැනිදා ) පස්වරුවේදී කොළඹදී සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී  චමරි අතපත්තු අගයමින් හලාවත මේරියන්ස්...
අවු. 23 න් පහළ බාළිකා ක්‍රිකට් – සමාරම්භක දිනයේදී කොළඹ සහ දඹුල්ල ජය ලබති

අවු. 23 න් පහළ බාළිකා ක්‍රිකට් – සමාරම්භක දිනයේදී කොළඹ සහ දඹුල්ල ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (15 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න් පහළ බාළිකා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම මහනුවර බාලිකා පිලට එරෙහිව ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට කොළඹ බාලිකා කණ්ඩායම සමත්විය. ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ...

Pin It on Pinterest

LKR Sri Lankan rupee