තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම එළැඹෙන අප්‍රේල් සහ මැයි මාසයන්හි එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව යෑමට නියමිතය. ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලිය, ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිල හැරුණු...
පාකිස්තානය තුළ ඇතිවී තිබෙන අස්ථාවර දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ පාකිස්තානු ඒ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත නිල නොවන එක්දින තරග දෙක කල් දැමීමට තීරණය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය නතර කර දමා ශ්‍රී ලංකාවට පැමිණෙනු...
ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නොවැම්බර් 25 වැනිදා පැවැති තරගයේදී පාකිස්තානු ඒ කණ්ඩායම ලකුණු 108 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය. ඒ සමග තරගාවලිය 1-0 ක් ලෙස...
ශ්‍රී ලංකා 'ඒ' ක්‍රිකට් පිල සහ පාකිස්තාන 'ඒ්' ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති දෙවැනි සිව් දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21) විසඳුමකින් තොරව අවසන් විය. කෙසේ වුවද පළමු තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිකරගත් පාකිස්තාන ක්‍රීඩකයෝ තරග 2කින් යුත් තරගාවලියේ තරග 1-0ක් ලෙස...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 6ක් අතැතිව ලකුණු 180ක් ඉදිරියෙන් සිටී. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ලබාගත් ලකුණු 310ට පිළිතුරු ලෙස...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ලබාගත් ලකුණු 310ට පිළිතුරු ලෙස පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 212ක් ලබා සිටී. ඊයේ පළමු දිනය...

Articles
You are currently receiving All News
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම...
පාකිස්තානය තුළ ඇතිවී තිබෙන අස්ථාවර දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන්...
ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින්...
ශ්‍රී ලංකා 'ඒ' ක්‍රිකට් පිල සහ පාකිස්තාන 'ඒ්' ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින...
මොහොමඩ් සුලේමාන් සහ අලී සරියාබ් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු...
පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු වැනි නිල නොවන...
පාකිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට්...
පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කන්ඩායම සහ...
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු පිලට...
