slc
logo

ලක්ෂිත මනසිංහගෙන් දෙවැනි වතාවටත් කඩුලු 5 ක්

BY CHAMILA KARAWITA ලකුණු 07 ක් ඇතුළත දකුණු අප්‍රිකානු ‘ඒ’ පළමු ඉනිමේ ඉතිරි කඩුලු 4 ම දවා ගැනීමට ලක්ෂිත මනසිංහ සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනා සමත්වීම නිසා කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැත්වෙන දෙවැනි සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනදී පළමු ඉනිම වෙනුවෙන් දකුණු...

ස්ටබ්ස්ගේ ශතකයෙන් පීඩනය ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙතට

BY CHAMILA KARAWITA ට්‍රිස්ට්න් ස්ටබ්ස්ගේ ලකුණු 117 ක අගනා ශතකයත්, ඊට නොදෙවැනි කීගන් පීටර්සන්ගේ අර්ධ ශතකයත් (50) හේතුවෙන් කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නිමා කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව ප්‍රභල පිළිතුරක් ලබා...

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 290 න් නවතියි

දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (20 දා) තවදුරටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉතිරි කඩුලු 3 දී තවත් ලකුණු 33 කින් මුලු ලකුණු...

මැද පෙළ පිතිකරුවෝ සටන්කාමී පිතිහරඹයක

දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ අද (19 දා) කොළඹ පී. සරා ඔ්වල් පිටියේදී ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දින අවසන් වන විටදී සටන්කාමී පිතිහරඹයක නියැලුණු ශ්‍රී ලංකා පිතිකරුවෝ දිනය අවසන් වන විට කඩුලු 7 කට ලකුණු 257 ක් රැස් කර...

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 160 විශිෂ්ඨ ජයක්

Chamila Karawita reporting from Pallekele දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සාංචාරය යටතේ ‌පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය තෙවැනි දිනයේදී දෙපිළේම කඩුලු 20 ක් බිද වැටීම නිසා තරගය සිව්දින තරගය දින තුනකදී නිමාවට පත්විය. ලකුණු...

දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට ලකුණු 346 ක ඉලක්කයක්

Chamila Karawita reporting from Pallekele මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ ණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 151 කට සීමා කිරීමට සනෙුරන් මුතුසාමි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. තෙවැනි දින ආරම්භයත් සමඟ...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee