Chamila Karawita reporting from Pallekele ඒ.බී. ඩිවිලියර්ස්ගේ මිළඟ අනුප්‍රාප්තිකයා ලෙසින් ක්‍රිකට් ලොව හඳුන්වනු ලබන බේබි ඒ.බී. හෙවත් ඩීවල්ඩ් බ්‍රේවිස් පන්දු 71 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 98 ක ඉනිම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව අද (04 දා) පල්ලකැලේ...
දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජයව පත් කර තිබේ. නිපුන් මීට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ කරන ලද තරග...
තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (මාර්තු 31 වැනිදා) හැමිල්ටන්හි සෙඩන් පාර්ක් පිටියේදී නවසීලන්ත පිල මුණ ගැසෙනු ඇත. පළමු තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත්, දෙවැනි තරගය...
ශ්‍රී ලාංකේය නාමය ඉදිරියේ ලැබෙන ඕනෑම තරග අවස්ථාවකදී උපරිම දස්කම් දැක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර නිල නොවන එක්දින තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනාගත් දුෂාන් හේමන්ත පැවැසීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග...
By Chamila Karawita ජාතික කණ්ඩායමට අවශ්‍ය දෙවැනි පෙළක් සකසා ගැනීමට අමතරව ශූරයින් කවුරුන්ද යන්න වෙනුවෙන් පැවැති එක්දින තරගාවලියේ අද (21 දා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 6 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරග 3 කින්...
එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කෙරුණු හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානය සඳහා කිසිදු ක්‍රීඩකයකු ආදේශ නොකිරීමට තේරීම් කමිටුව වග බලා ගෙන තිබේ. ඒ අනුව දෙවැනි තරගය...

Articles
You are currently receiving All News
දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් “A” තරගාවලියකට සහභාගිවීම සඳහා මෙරටට...
වත්මන් ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ සියළුම අංශ අතුරින් පන්දුවට පහරදීම...
ක්‍රිකට් ක්‍රීඩාවේදී ජාත්‍යන්තර තලයේ දක්ෂතා දක්වන...
සංචාරක බංග්ලාදේශ ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින...
නිල නොවන සිව් දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා...
