slc
logo

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවා රන් දිනන අවසන් සටනට එති

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අද (24) පැවැති අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කාන්තා පිල කඩුලු 6 කින් පැරදවූ ශ්‍රී ලංකා පිල මෙම ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් දිනන අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් මහා තරගය චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා උලළේ පදක්කම් පේන මානයට

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (22) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගෙන එම ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව වටයට පිවිසියහ. මෙම අවසන් පූර්ව වටයේ තරගය මේ 24 දා...

ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නෑ – සිල්වර්වුඩ්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දක්වා යෑම දක්වා ශ්‍රී ලංකා පිල ඉතා හොඳින් ක්‍රීඩා කළ හෙයින් ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බලාපොරොත්තු සහගත ගමන් මඟකට පිවිසිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා...

ආසියානු ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

මොහොමඩ් සිරාජ්ගේ අති විශිෂ්ඨ පන්දු යැවීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ සියලු බලාපොරොත්තු අද (17 දා) පස්වරුවේදී ගිලිහී ගියේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අදාල අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට...

අවසන් මහ තරගයේ වාසිය ශ්‍රී ලංකාවටද… ඉන්දියාවටද…?

ආසියානු කළාපයේ ක්‍රිකට් දැවැන්තයින් කවුරුන්ද යන්න තෝරනු ලබන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භයට තවත් ඇත්තේ හෝරා කීපයක් පමණි. ඒම කාල වකවානුවේදී දෙපිළේ ක්‍රීඩකයින් පමණක් නොව ක්‍රීඩා ලෝලීන්ද ශූරතා සිහින මවමින් දහසකුත් බලාපොරොත්තු පොදි බඳිමින් සිටිති....

බංග්ලාදේශය ලකුණු 06 කින් ඉන්දියාව පරදවයි

ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අවසන් තරගය ලෙසින් ඉන්දියාවට එරෙහිව අද (15 දා) පැවැති තරගයෙන් ලකුණු 06 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම තරගයේ ජය බංග්ලාදේශය පිලට වාසි වන ලෙසින් හැසිරුණද එය ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar