slc
logo

මිනෝද් භානුකගේ උත්සාහය අපතේ යයි

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානය රැස් කළ 252ක ලකුණු සංඛ්‍යාව හඹායෑමේදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ අංක තුන පිතිකරු මිනෝද් භානුක සටන්කාමී ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී...

ප්‍රබලයින් රැසක් මෙහෙයවීමේ වගකීම දුනිත්ට

BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානූ කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රබලයින් රැසකගෙන් සමන්විත නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට පැවැරීමට ශ්‍රී ලංකා...

නැගීඑන ආසියානු කුසලාන දිනා ගැනීමට රටවල් 8 ක් හෙට සිට සටනේ

BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනු ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13 දා) කොළඹදී ආරම්භ වේ. 5 වැනි වතාවටත් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක දිනයේදී දෙවතාවක් නැගීඑන ශූරයින්...

ආසියානු ශූරයින් ‘බී’ කාණ්ඩයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් බැවින් එය ඉලක්ක කොට මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50...

ඉන්දියානු ක්‍රීඩිකාවෝ 7 වැනි වතාවටත් ආසියානු ශූරතාව දිනති

රේණුකා සිං ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නනියන්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශයේ පැවැති ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 65 ක පරාජයකට ඇද දැමීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (15 දා) පස්වරුවේ සමත්විය. ඒ සමඟම ඉන්දියානු...

අවසන් පන්දුවේ ජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් සටනට

අවසන් පන්දුව තෙක්ම තියුණු මුහුණුවරක් ගත් ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු කාන්තා පිලට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මහ තරග වරම උදා කරගත්හ. ඒ අනුව ශ්‍රී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee