slc
logo

පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරග වර්ෂාවට පරදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග හයෙන් තරග 5ක් ඇඳ හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමුණු අතර, තවත් තරගයක් එක් ඉනිමකට සීමාවූ හෙයින් විසඳුමකින් තොරව...

එස්.එස්.සී. – රාගම – මැලේ ජය වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (17 දා) ආරම්භ වුණු අන්තර් සමාජ පළමු පෙළ ටියර් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේදී බහුතරයක් තරග වලට වර්ෂාවෙන් බාධා ඇතිවෙද්දී එස්. එස්. සී., රාගම සහ මැලේ ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. මේ අතරින් එස්. එස්.සී. තරගය පමණක්...

පැතුම්ගේ හා ළහිරුගේ වේගවත් ප්‍රහාරයෙන් එන්සීසී ජය පහසු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලි අද පැවැති තරගයකදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක හා ළහිරු උදාර තවත් පන්දු 42ක් ඉතිරිව තිබියදී එන්සීසී පිලට කඩුලු 6ක පහසු ජයග්‍රහණය ගෙන දුන්හ. සීසීසී ක්‍රීඩා පිටියේ...

අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 16 වැනිදා (හෙට) සිට ජුනි මස 09 වැනිදා දක්වා කෝල්ට්ස්, පී. සරා, සී. සී. සී., එස්. එස්. සී. සහ එන්. සී. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. කණ්ඩායම් 14 ක් ‘ඒ‘ සහ...

පුහුණුව සහ කැපවීමේ ප්‍රතිඵල ලැබුණා – අකිල

 2025 නැෂනල් සුපර් ලීග් තරගාවලියට පෙර මෙන්ම තරගාවලිය අතරතුර සිදුකරන ලද දැඩි පුහුණුව සහ කැපවීමක ප්‍රතිඵලයක් ලෙස තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය පමණක් නොව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකර ගැනීමට අවස්ථාව උදාවූ බව දඹුල්ල කණ්ඩායමේ දකුණත් දඟ...

නැෂනල් සුපර් ලීග් සිව්දින ශූරතාව පිට පිටම දෙවැනි වතාවටත් ගාල්ල දිනාගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද නැෂනල් සුපර් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගෝල් කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී සමත්විය. දඹුල්ල කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ගෝල් කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගන්නා ලද්දේ පිට පිටම දෙවැනි වතාවට වීම...

Articles

You are currently receiving All News

, , ,

නැෂනල් සුපර් ලීග් සිව්දින ශූරතාව පිට පිටම දෙවැනි වතාවටත් ගාල්ල දිනාගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද නැෂනල් සුපර් ලීග් 2025 ක්‍රිකට්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar