සිව්දින තරගාවලියේ ශූරතාව දිනාගැනීමෙන් පසු සිය ජයග්‍රාහී රිදිමය එක්දින තරග රටාවටද රැගෙන ගොස් තිබෙන දඹුල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයත් ජය ගැනීමට අද (26 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තර කලම්බු පිලට...
නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට පිටම සිව්වැනි තරග ජයත් වාර්තා කරගත්තේය. එම ජයත් සමග දඹුල්ල කණ්ඩායම සිය අරපාජිත භාවය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 211ක් ලබා සිටියදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් ද මෙම ජය සටහන් විය. පළමුව පන්දුවට පහර දුන් කලම්බු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මාර්තු 17 වැනිදා පැවැති තරග අතුරින් පිට පිටම තෙවැනි ජයත් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම සිය අපරාජිත භාවය තවදුරටත් රැක ගැනීමට සමත්විය. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල පිල අද සමත් වූවේය. මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ගෝල් - දඹුල්ල අතර තරගයෙන් දඹුල්ල පිල ලකුණු 62කින් ගෝල් පිල පරාජය...

Articles
You are currently receiving All News
ටෙස්ට් තරග 44 කට ක්‍රීඩා කිරීමේ පරිණතත්වය මැනවින් ප්‍රයෝජනයට ගත්...
අන්තර් සමාජ පළමු පෙළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සුපිරි...
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර...
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය යටතේ...
අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ප්ලේට් තරග වටය යටතේ අද...
සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයට සමගාමීවම ක්‍රියාත්මක ප්ලේට් තරග වටයේ...
අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ සුපිරි 8 තුන්දින...
By Chamila Karawita කොවිඩ් වසංගත තත්ත්වයට තවමත් ස්ථීර විසඳුමක් සොයා ගැනීමට...
ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටිමින් සුපිරි කණ්ඩායම් 8 අතර තරග...
