ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ එස්එස්සී හා රාගම අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් රාගම ක්‍රිකට් සමාජයේ ජනිත් ලියනගේ ලකුණු 106ක් වාර්තා කිරීමත් සමග එම පිල පළමු ඉනිමට ලකුණු 345ක් රැස් කළේය. එස්එස්සී...
මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග 10ක් අද සිට 30 දක්වා පැවැත්වෙයි. පළමු සතියේ නිමාවට පත්වූ තරග අතුරින් ලකුණු 336කින් බීආර්සී පිල පරාජය කළ රාගම කණ්ඩායම ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ...
මෙරට ප්‍රධානතම පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය මෙම ජුලි මස 23 වැනිදා (සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීල් ක්‍රිකට්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ජුනි 16 පැවැති ශ්‍රී ලංකාව හා මැලේසියා අතර තරගයත්,...
ඇලහැර සහ මාතලේ ප්‍රදේශවලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස මේ වන විට මේජර් විස්සයි 20 වැනි රටේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලියේ දක්ෂම පන්දු යවන්නාවීමට අවස්ථාව උදාවීම පිළිබඳව නිරහංකාරව සතුටු වන්නේ යැයි මේජර් විස්සයි 20 තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරුණු බ්ලුම්ෆීල්ඩ්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා මතුවීම හේතුවෙන් එන්සීසී - කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සම ශූරයෝ බවට පත්වූහ. කොළඹ එන්සීසී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර කොළඹ එස්එස්සී පිටියේදී අද...

Articles
You are currently receiving All News
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිටයේ...
අවුරුදු 23 න් පහළ තරගාවලිය - 5 වැනි සතිය අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ...
23 න් පහළ තරගාවලිය - සිව්වැනි සතිය ශ්‍රී ලංකා...
23 න් පහළ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න්පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ...
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග...
