slc
logo

අන්තර් සමාජ විස්සයි-20 කිරුළේ අයිතිය එන්.සී.සී. ටද…? කෝල්ට්ස් ටද…?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (11 දා) කොළඹ එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතය. මූලික...

දික්වැල්ලගේ වේගවත් ප්‍රහාරයෙන් එන්. සී. සී. අවසන් මහ සටනට

නිරෝෂන් දික්වැල්ල විසින් පන්දු 26 කදී රැස් කරන ලද ලකුණු 70 ක ඉනිම ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම උදාකර ගැනීම වෙනුවෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරිමට එන්. සී. සී. කණ්ඩායම අද (09 වැනිදා)...

ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් - බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම දැක් වූ දක්ෂතා මත ඔවුනට කඩුලු හතරකින් බදුරලිය පරාජයට පත් කිරීමට අවස්ථාව උදාවිණි.  මෙදින...

ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි

හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේදී තරග විනිසුරුකරණය සදහා අන්තර්ජාතික ක්‍රිකට්...

යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න පන්දු 59කදී හතරේ දහයක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 81ක් රැස් කරමින් යුද...

ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය

ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට ටැමිල් යනියන් කණ්ඩායම සමත්විය. අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණයට ටැමිල් යුනියන්...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

USD United States (US) dollar