slc
logo

බදුරලිය ජයගනිද්දී ගාල්ල-කලුතර තරගය සමවෙයි

එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද ( 05) පැවති අන්තර් සමාජ ප්‍රධානතම 20-20 තරග දෙකකදී බදුරලිය ලකුණු 21කින් ලන්කන් පරාජයට පත් කළ අතර ගොල්  සහ කලුතර නගර අතර තරගය ලකුණු සමව අවසන් විණ. ඒම තත්ත්වය මත දෙපිළටම ප්‍රසාද ලකුණු සමසේ බෙදිණි. බදුරලිය ලන්කන්...

ක්‍රීඩකයින් ගැන සිතා වැස්සෙන් හානිවූ තරග නැවතත් පවත්වයි  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වර්ෂාව හේතුවෙන් තීරණයක් නොමැතිව හෙවත් ඒකම පන්දුවක් හෝ නොයැවූ තරග නැවතත් පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව...

සැරසන්ස් ප්රබල සී.සී.සී. පරාජය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද ( 2) පැවති මේජර් 20-20 තරගාවලියේ ප්‍රධානතම පෙරැළියක් සිදුකළ සරසන්ස් කණ්ඩායම කඩුලු පහකින් ප්‍රබල සී.සී.සී. පරාජයට පත් කිරීමට සමත්විය. පෙරවරුවේ පැවතී තරග තුනම පන්දුවාර 20 බැගින් ලැබෙන පරිද් පැවති අතර...

ගුවන් හමුදාව සහ බ්ලුම්ෆීල්ඩ්ට ජය

මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාලිවයේ තවත් තරග දෙකකදී ගුවන් හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අද (30) ජයග්‍රහණ අත්කර ගත්හ. ගුවන් හමුදාව ලකුණු 32කින් වරාය අධිකාරිය පරාජය කළ අතර බ්ලූම්ෆීල්ඩ් නාවික හමුදාව පරාජයට පත් කළේ ලකුණු...

පානදුර දෙවැනි ජයත් ලබයි

පානදුර සහ නූගේගොඩ අතර කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති අන්තර් සමාජ මේජර් 20-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයෙන් පානදුර ලකුණු 25කින් නූගේගොඩ පරදා ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ජය අත්කරගත්තේය. මෙම ජයග්‍රහණය පානදුර කණ්ඩායමේ දෙවැනි ජයග්‍රහණය...

එස්. එස්. සී. පිලට එරෙහිව වරාය අධිකාරිය ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකිට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් 20-20 තරගාවලියේ අද (28)  දිනයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය (එස් කැපිටල්) විශාල පෙරළියක් සිදුකරමින් ප්‍රබල එස්.එස්.සී. පිල ලකුණු නවයකින් පරාජයට පත්කළේය. මීට අමතරව ගුවන් හමුදාව,...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee