slc
logo

දඹුල්ල අවසන් සටනට ඒම ස්ථීර කර ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී 6 වැනි ජයග්‍රහණය වාර්තා කරගත් දඹුල්ල පිල ප්‍රසාද ලකුණු  සටහනේ කිසිවකුටත් ළඟා විය නොහැකි ඉහළකට අද (30 දා) පැමිණියේය. තරග 7කට සහභාගීවී තරගයක් පරාජයවී සිටින දඹුල්ල පිල ලබන 6 වැනිදා කොළඹ...

6 වැනි තරගයේදී කළම්බු පිල ජයග්‍රාහී මාවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටය යටතේ හය වැනි තරගය ලෙසින් සහභාගිවුණු ගෝල් පිලට එරෙහි තරගයේදී ලකුණු 72 ක ජයක් වාර්තා කළ කලම්බු කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද (30 වැනිදා) සමත්වූවේය....

දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට පිවිස සිටින මිනෝද් භානුකගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන දඹුල්ල පිල තරග 6කට සහභාගීවී ලකුණු...

කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ජැෆ්නා පිල සමත් වූ අතර, මෙයට පෙර දඹුල්ල...

කවිශ්ක අංජුල තරගයේ වීරයා වෙමින් ගෝල් දිනවයි

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති යාපනයට එරෙහි තරගයේදී කඩුල්ලක තියූ ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම අද (26 දා) සමත්විය. ලකුණු 246 ක ඉලක්කයක් හඹාා ගිය ගෝල් කණ්ඩඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී තරග ජයග්‍රහණය කරන ලද්දේ කඩුලු 9 ක් දැවී ගොස්තිබියදීය. කාසියේ වාසියත් සමග...

දඹුල්ල ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියටම

සිව්දින තරගාවලියේ ශූරතාව දිනාගැනී‌මෙන් පසු සිය ජයග්‍රාහී රිදිමය එක්දින තරග රටාවටද රැගෙන ගොස් තිබෙන දඹුල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයත් ජය   ගැනීමට අද (26 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තර කලම්බු පිලට...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee