තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (මාර්තු 31 වැනිදා) හැමිල්ටන්හි සෙඩන් පාර්ක් පිටියේදී නවසීලන්ත පිල මුණ ගැසෙනු ඇත. පළමු තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත්, දෙවැනි තරගය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී 6 වැනි ජයග්‍රහණය වාර්තා කරගත් දඹුල්ල පිල ප්‍රසාද ලකුණු සටහනේ කිසිවකුටත් ළඟා විය නොහැකි ඉහළකට අද (30 දා) පැමිණියේය. තරග 7කට සහභාගීවී තරගයක් පරාජයවී සිටින දඹුල්ල පිල ලබන 6 වැනිදා කොළඹ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටය යටතේ හය වැනි තරගය ලෙසින් සහභාගිවුණු ගෝල් පිලට එරෙහි තරගයේදී ලකුණු 72 ක ජයක් වාර්තා කළ කලම්බු කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද (30 වැනිදා) සමත්වූවේය....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට පිවිස සිටින මිනෝද් භානුකගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන දඹුල්ල පිල තරග 6කට සහභාගීවී ලකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ජැෆ්නා පිල සමත් වූ අතර, මෙයට පෙර දඹුල්ල...
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති යාපනයට එරෙහි තරගයේදී කඩුල්ලක තියූ ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම අද (26 දා) සමත්විය. ලකුණු 246 ක ඉලක්කයක් හඹාා ගිය ගෝල් කණ්ඩඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී තරග ජයග්‍රහණය කරන ලද්දේ කඩුලු 9 ක් දැවී ගොස්තිබියදීය. කාසියේ වාසියත් සමග...

Articles
You are currently receiving All News
By Chamila Karawita කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
By Chamila Karawita අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
අන්තර් සමාජ ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභි...
By Chamila Karawita පන්දු 34 කදී වනිඳු හසරංග රැස් කරන ලද වේගවත් ලකුණු 60 ක...
ජාතික තරු රැසකින් සමන්විත සී.සී.සී. අභියෝගයට එක්දින ශූරයින් කෙසේ මුහුණ දෙයිද…?...
