slc
logo

නැෂනල් සුපර් ලීග් සිව්දින ශූරතාව පිට පිටම දෙවැනි වතාවටත් ගාල්ල දිනාගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද නැෂනල් සුපර් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගෝල් කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී සමත්විය. දඹුල්ල කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ගෝල් කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගන්නා ලද්දේ පිට පිටම දෙවැනි වතාවට වීම...

ගාල්ල ශූරතාවයට කිට්ටු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තෙවැනි දිනය වූ අද (29 දා) දිනයේදී ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 370 ට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම ලකුණු 313 කට සීමා වීම නිසා කුසලාන ජයග්‍රහණය...

අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි

කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක ඉලක්කය හඹා යමින් සිටින දඹුලු කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 154 ක් ලබා සිටියි. ඒ අනුව...

දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටින ගෝල් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් මෙල්ල කරමින් තරගයේ වැඩි වාසි ලබා...

පස්වැනි NSL සිව්දින කිරුළේ අයිතිය ගාල්ලටද…? දඹුල්ලටද…?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දමුල්ල සහ ගාල්ල කණ්ඩායම් සහභාගිවන අවසන් මහ තරගය කොළඹ එස්. එස්. සී. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට (30 වැනිදා) ආරම්භ වනු ඇත. අවසන් මහ තරගය ලබන මැයි 03 වැනිදා...

ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී...

Articles

You are currently receiving All News

, , ,

පළමු පෙළ ක්‍රීඩකයින් 45 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කොන්ත්‍රාත් පිරිනමයි

දේශීය තරග පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්කේ කුසලතා සංචිතය ශක්තිමත් කිරීම...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee