slc
logo

ශ්‍රී ලංකා නැගීඑන – කොදෙව් ඇකඩම් සිව්දින තරගාවලිය සම වෙයි

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නියැළී සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩම් කණ්ඩායම අතර පැවැති දෙවැනි සිව්දින ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පරදවා ඉනිමක සහ ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක කොදෙව් ඇකඩම් ක්‍රීඩකයෝ...

සිව්දින තරගයේ ජය ශ්‍රී ලංකා නැගීඑන පිලට

බටහිර ඉන්දීය කොදෙව් දේශීයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් කණ්ඩායම අතර පැවැති පළමු සිව්දින ක්‍රිකට් තරගයේදී තවත් පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ලකුණු 75 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ සමත්වූහ....

නැගීඑන කණ්ඩායම කොදෙව් දේශය බලා පිටත්ව යයි

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින සහ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගිවීම සඳහා ධනංජය ලක්ෂාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අද (02 දා) පස්වරුවේදී බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව ගියේය....

නැගීඑන කණ්ඩායමේ නායකත්වය ධනංජය ලක්ෂාන්ට

ජුනි මස 07 වැනිදා සිට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ නායකයා ලෙස විසිහය හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 18...

දින 25 ක සංචාරයකට ශ්‍රී ලංකා නැගීඑන පිල කොදෙව් දේශයට

නිල නොවන සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මසදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන...

පන්දු රැකීමේ පුහුණුවට විශේෂඥ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන තාවකාලික උපදේශකවරයකු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා ගේසවය ලබා ගැනීමට ශ්‍රී ලංකා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee