බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේදී තුන්වැනි දිනය වන අද (02 වැනිදා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 219 ක් ලබා සිටියේය. බංග්ලාදේශ මුල් ඉනිමේ වාසිය...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද (28) ජය පරාජයන් තොරව නිමාවට පත්විය. බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේ ලබාගත් ලකුණු 501ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නැගී...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් ලකුණු 501ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 7කට ලකුණු 298ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා නැගී...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) තරගය නිමා කරන විට පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 500 සීමාව ආසන්නයට පැමිණිමට සමත්ව සිටියහ. දිනය අවසන් වන විට බංග්ලාදේශ නැගීඑන...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු සිව්දින තරගය පළමු දින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 46 කට සීමා විය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම...
බංග්ලාදේශ නැගි එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අද (22 දා) පැවැති තරගයෙන් කඩුල 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව රංගිරි...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි...
සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ...
ආසියානු ක්‍රිකට් සමුළුව ශ්‍රී ලංකාවේදී සංවිධානය කළ ආසියානු කුසලාන එමර්ජින්...
ආසියානු ක්‍රිකට් කුවන්සිලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන...
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන...
බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ අද (18)...
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු...
වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පාකිස්තාන ‘ඒ ‘ සහ එක්සත්...
