slc
logo

පස්වැනි තරගය වැස්සට සේදෙයි

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම අතර සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගය වර්ෂාව හේතුවෙන් අද (15 දා) එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ. මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවත් තරග 5...

ශ්‍රී ලංකා නැගීඑන පිල හමුවේ ජපාන ජාතික පිල සිව්වැනි වතාවටත් පරදියි

ජපානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම සමග පැවැති සිව්වැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 46 ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට අද (14 දා) සමත්වූවේය. මේ සමඟ නැගීඑන කණ්ඩායම විස්සයි-20...

නැගීඑන ක්‍රීඩකයෝ ජපානෙට එරෙහි තරගාවලිය කළින්ම දිනති

ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන්ද කඩුලු 4 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්වූහ. සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

ජපානයට ගිය නැගීඑන ක්‍රීඩකයෝ දෙවැනි ජයත් ලබති

ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ලකුණු 68 ක දැවැන්ත ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය සදහා වැඩි ඉඩ කඩක් අද (11 දා) වෙන් කරගත්තේය. පළමු තරගයෙන්ද කඩුලු 5 ක ජයක්...

ශ්‍රී ලංකා නැගීඑන පිල ජපාන ජාතික පිල පරදවයි

ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (10 දා) පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරග 5 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. තෝකියෝ නුවර සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

නැගීඑන කණ්ඩායම ජපානයට

ජපාන ක්‍රිකට් සංගමයේ ආරාධනාවක් මත ජපානයේ තරග සංචාරයක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස ඩෙලන් පීරිස් නම් කර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලිය, ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත. 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම...

Articles

You are currently receiving All News

, , ,

නැගී එන ක්‍රීඩකයන් පිළිබදව ඉක්මන් නොවිය යුතුයි – ප්‍රධාන පුහුණුකරු චමින්ද වාස් කියයි

ශ්‍රී ලංකා නැගී එන (එමර්ජින්) කණ්ඩායම අප ගොඩනගන්නේ දීර්ඝකාලීන සැළසුමක්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee