slc
logo

නැගීඑන කණ්ඩායම ජපානයේ තරග සංචාරයක

ජපාන ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපානේ තරග සංචාරයක් සඳහා මැයි මසදී සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. මෙම තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රටක්...

ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හැමිල්ටන් පිටියට

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට (මාර්තු 31 වැනිදා) හැමිල්ටන්හි සෙඩන් පාර්ක් පිටියේදී නවසීලන්ත පිල මුණ ගැසෙනු ඇත. පළමු තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත්, දෙවැනි තරගය...

නැගී එන ක්‍රිකට් පළමු පූර්ණ ජය එස්. එස්. සී. පිලෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක සතියේ පෑවති තරග අතරින් එස්. එස්. සී. ක්‍රීඩා සමාජය කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. කරුණෑගල ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 96 ක ඉලක්කයක්...

ශ්‍රී ලංකා නැගී එන පිල ලකුණු 66 ක පරාජයක් ලබයි

එංගලන්තයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමර්සෙට් ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයද ලකුණු 66 කින් පරාජයට පත් වූවේය. ටෝන්ටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී...

සරේ පිලට කඩුලු නවයක ජයක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ලන්ඩනයේ ද ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම 20-20 ක්‍රිකට් තරගයෙන් සරේ ප්‍රාන්ත පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ කඩුලු නවයකිනි....

නැගීඑන – සරේ තරගයේ විසඳුමකින් තොරව අවසන් වෙයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම අතෙර ලන්ඩනයේ ගිල්ෆර් ඩ්හි පැවතී සිව්දින ක්‍රිකට් තරගය අද (23) නියමිත වේලාවට පැය භාගයකට පෙර නිමාවට පත්වූයේ විසඳුමකින් තොරවය. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිමේ රැස්කළ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar