ලන්ඩනයේ ගිල්ෆර් ඩ්හි පැවත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර සිව්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නවයකට රැස්කළ ලකුණු 372ට පිළිතුරු ලෙස සරේ ප්‍රාන්තය තෙවැනි දින තරගය...
ලන්ඩනයේ ගිල්ෆර්ඩ් හි පැවත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර සිව්දින තරගයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිමේදී කඩුලු 9කට රැස්කළ ලකුණු 372ට පිළිතුරු ලෙස දෙවන දින තරගය නිමාවන විට...
අත්‍යවශ්‍ය අවස්ථාවක නැවත ලකුණු අතරට පිවිසෙමින් නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 81ක් රැස්කිරීමට කිරීමට සමත්වීම නිසා සරේ ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමේ අවදානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ඉන්ගොඩ...
එංගලන්තයේ සංචාරයක නියැළි සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර සදම්ප්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින තරගය විසඳුමකින් තොරව අද (16 දා) නිමාවට පත්විය. නැගී එන කණ්ඩායම...
සදම්ප්ටන්හි පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන සහ හැම්ප්ෂයර් ප්‍රාන්තය අතර සිව්දින තරගයේ තෙවැනි දිනය වූ ඉරිදා (15) වර්ෂාව මත එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කරන ඉයන් බ්ලැක්වෙල් (එංගලන්තය) සහ රසල් වොරන් (එංගලන්තය) විනිසුරුවන්...
සංචාරක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 281ක් හඹා යන හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම දෙවැනි දින තරගය නිමාවනවිට කඩුලු පහකට ලකුණු 252 ක් ලබා ගැනීමට සමත්වූවේය. 54 වන පන්දුවාරය වනවිට හැම්ප්ෂයර් කණ්ඩායමේ ප්‍රබල...

Articles
You are currently receiving All News
බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව් දින...
සිය ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟ තරගාවලියට...
ශ්‍රී ලංකා නැගි එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු...
දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් අතර...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය යටතේ...
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගිවී සිටින ශ්‍රී...
