slc
logo

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලබාදෙන ත්‍යාග මුදල් මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ජූනි 11 වැනිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර අවසන් මහ තරගයේ ජයග්‍රාහකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 108 ක් පිරිනැමීමට කටයුතු යොදා තිබෙන බව...

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක පරාජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. මෙම තත්ත්වය...

ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක ජයක් ලෙසින් පාකිස්තානු පිල සටහන් කරගත් මෙම තරගයේ පරාජයට ශ්‍රී ලංකා...

ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි

ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන අද (17 දා) අවසන් කළේය. මෙම තරගයේ ජය හිමිවීමත් සමඟ ‘ඩී‘ කාණ්ඩයේ තෙවැනි...

මැතිව්ස් ජනතාව වෙත කණගාටුව පළ කරයි

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවීම පිළිබඳව කණ්ඩායම වෙනුවෙන් තමා ශ්‍රී ලංකාවාසීනට කණගාටුව පළ කරන බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි. “අප මෙහි පැමිණියේ අභියෝගතා මැදින් වුවත් ඒවා අපගේ කණස්සල්ලට කිසිදු...

ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් ලැබී ඇත. මේ අතර සහභාගී වූ තරග තුනෙන්ම ජයගත් දකුණු අප්‍රිකාව සුපිරි කණ්ඩායම් අට...

Articles

You are currently receiving All News

, , , , ,

ඇමෙරිකාවේ තණතීරුවල පිතිකරුවන්ට පහරදෙන්න අමාරුයි – නුවන් තුෂාර

අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන්...

Read More
, , , ,

ශ්‍රී ලංකාවේ අසාර්ථක පිතිකරණයට හේතුව ගැන අයි.සී.සී.යෙන් පැහැදිළි කිරීමක්  

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවට...

Read More
, , , , ,

ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයක් අභියස – අපි සූදානමින් – කණ්ඩම්බි

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar