උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන මතීෂ පතිරණට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝමැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එම ආදේශය සිදුකිරීම සඳහා...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයක් අවශ්‍ය ව තිබූ නිසා තම පෞද්ගලික ලකුණු පිළිබඳ අවධානය යොමු නොකළ බවත්, කණ්ඩායමක් ලෙස අවසන් මොහොත දක්වාම ජයග්‍රහණය පිළීබඳ සැලසුම වු බවත් නෙදර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 91ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනූ සධීර සමරවික්‍රම පැවැසීය....
අංක 4 පිතිකරු ස්ථානයේ වගකීම කුමක්ද යන්න හොද හැටි වටහා ගනිමින් කඩුල්ලේ රැදී සිට ඉවසිලිවන්ත ඉනිමන් දියත් කිරීමට සධීර සමරවික්‍රම සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ සිව්වැනි තරගය හෙවත් නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක...
කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමේ පීඩනය මෙන්ම තදබල අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සිත්තුල ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා පිල පසුගිය තරගවලදී යම් යම් අංශවලින් හොඳ දක්ෂතා පෙන් වුවද, තවමත්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අතිරේක සංචාරක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර හෙට දින ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ දැනට සිටින...
ලෝක කුසලාන ක්‍රිිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියානු පිල සහභාගිවුණු තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (16 දා) රාත්‍රියේදී සමත්වූහ. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 210 ක පහසු ඉලක්කයක් හඹා ගිය...

Articles
You are currently receiving All News
By Chamila Karawita කුසල් මෙන්ඩිස් විසින් වාර්තා කරන ලද ලකුණු 122 ක වාර්තා ගත...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ලබන දෙවැනි තරගය...
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා...
By Chamila Karawita එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය හෙවත්...
ශ්‍රී ලංකා පිලට දඩයක්ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු...
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී පන්දු යැවීමේ අංශය...
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී ලකුණු 102ක ජයග්‍රහණයක්...
ශූරතා කුසලාන සමඟ ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂ 4 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින්...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ගුවාහටි නුවර අද (03 වැනිදා) පැවැති...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන...
තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව...
