ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව අද (02 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 302 ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමට තිබූ අවස්ථාව සියුම් වද්දී ඉන්දියාව කල් තියාම අවසන් පූර්ව තරග...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය වූ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පූනේ මහරාෂ්ට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් ඇෆ්ගනිස්තානය හිමිකර ගත්තේය. මේ හේතුවෙන් තරග 6කට ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය තරග 3ක් ජයගෙන ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්වූ...
එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවැති තරගයේ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයකට ලක් වීම මත සංචිතයෙන් ඉවත්ව ඇත.ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවා තිබේ. එම ආදේශය සිදුකිරීම සඳහා ලෝක කුසලාන...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල ජයගත යුතු බව දන්නා නිසා කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම තරග සැහැල්ලුවට නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසීය. ඒ මහතා පවසන්නේ ඉදිරි සෑම තරගයක්ම පහසුවෙන් ජයග්‍රහණය කිරීම අපහසු බවයි....
එංගලන්තයට එරෙහි තරගයේදී සියලු පන්දු යවන්නන් විනය ගරුක ලෙස පන්දු යැවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට පාදක වූ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය. ආරම්භක ඕවර හතර පහේදී නිසි ඉලක්කයට පන්දු යොමු නොකිරීම හේතුවෙන් ලකුණු කිහිපයක් ප්‍රතිවාදීන් ලබා ගත්තද, ඇන්ජලෝ මැතිව්ස්...
පන්දු යැවීම, පන්දු රැකීම මෙන්ම පන්දුවට පහර දීම යන තුන් ඉරියව්වේ දක්ෂතා ඉහළින්ම පවත්වාගැනීමට සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්ත පිලට එරෙහිව බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා පිලට දඩයක්ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු...
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී පන්දු යැවීමේ අංශය...
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී ලකුණු 102ක ජයග්‍රහණයක්...
ශූරතා කුසලාන සමඟ ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂ 4 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින්...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ගුවාහටි නුවර අද (03 වැනිදා) පැවැති...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන...
තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව...
By Chamila Karawita “කියන්න ඕන, ඔව් මම නායකත්වය භාර ගත්තට පස්සේ දිගින් දිගටම...
BY CHAMILA KARAWITA ඔක්තෝම්බර් මස 05 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින...
ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20...
නිමාවට පත් වුණු ජුනි මාසයට අදාළ අන්තර්ජාතික තරග පිටියේ වැඩිම දක්ෂතාවක් දක්වන...
මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට...
