ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා බලාපොරොත්තු රදවා ගැනීමට ශ්‍රී ලංකාවට මෙන්ම එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක තරගය හෙට (26 වැනිදා) බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ....
උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන මතීෂ පතිරණට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝමැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එම ආදේශය සිදුකිරීම සඳහා...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයක් අවශ්‍ය ව තිබූ නිසා තම පෞද්ගලික ලකුණු පිළිබඳ අවධානය යොමු නොකළ බවත්, කණ්ඩායමක් ලෙස අවසන් මොහොත දක්වාම ජයග්‍රහණය පිළීබඳ සැලසුම වු බවත් නෙදර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 91ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනූ සධීර සමරවික්‍රම පැවැසීය....
අංක 4 පිතිකරු ස්ථානයේ වගකීම කුමක්ද යන්න හොද හැටි වටහා ගනිමින් කඩුල්ලේ රැදී සිට ඉවසිලිවන්ත ඉනිමන් දියත් කිරීමට සධීර සමරවික්‍රම සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ සිව්වැනි තරගය හෙවත් නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක...
කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමේ පීඩනය මෙන්ම තදබල අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සිත්තුල ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා පිල පසුගිය තරගවලදී යම් යම් අංශවලින් හොඳ දක්ෂතා පෙන් වුවද, තවමත්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අතිරේක සංචාරක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර හෙට දින ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ දැනට සිටින...

Articles
You are currently receiving All News
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පැමිණෙද්දී ශ්‍රී ලංකා පිලට තිබූ ඉලක්ක...
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුස්සන් තේරීම...
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය උදෙසා සිම්බාබ්වේ වෙත පැමිණෙද්දී ශ්‍රී...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේහි...
තරගයක් ජයග්‍රහණය කිරීමට නම් පිතිකරණය පමණක් නොව පන්දු යැවීමේ සබඳතාව ද වැදගත් වන...
ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේදී...
සුපිරි කණ්ඩායම 6 අතර තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහි තරගය අතරතුරදී ක්‍රිකට්...
ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේදී පැවැත්වෙන...
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී සම්පූර්ණ ටෙස්ට් වරමි හිමි රටක් ලෙස...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා පිටත්ව ගිය මූලික ශ්‍රී ලංකා කණ්ඩායමට...
ඉන්දියාවේ පැවැත්වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හොදින්...
