By Chamila Karawita මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය, නියමිත ඉලක්කයට පන්දු යැවීමට නොහැකිවීම මෙන්ම දුර්වල පන්දු රැකීමආදී යන තුන් ඉරියව්වේම අසාර්ථක භාවය හමුවේ කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම දෙදෙනා වාර්තා කරන ලද ශතකවලට නිසි වටිනාමක් නොලැබිණ. ලෝක කුසලාන ක්‍රිකට්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයේදී අති විශීෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට සමත් කුසල් මෙන්ඩිස් මස් පිඬු ආබාධයකට ගොදුරු වී තිබීම නිසා ඔහුව වහාම රෝහල් ගත කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. එම තරගයේදී පන්දු 77 කට...
By Chamila Karawita කුසල් මෙන්ඩිස් විසින් වාර්තා කරන ලද ලකුණු 122 ක වාර්තා ගත ශතකයට අමතරව සධීර සමරවික්‍රම ද ශතකයක් රැස් කිරීමට පෙරමුණු කොට ගෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ හයිද්‍රාබාද් නුවරදි දැන් (10 දා) පැවැත්වෙන එක්දින තරගයේදී නියමිත පන්දුවාර 50 අවසනදී...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට හිමිකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් අද (10 දා) සමත්වූවේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ලබන දෙවැනි තරගය හෙවත් පාකිස්තානයට එරෙහි තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය සඳහා...
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තරග වල පන්දුවෙන් පන්දුවට වූ සජීවී තොරතුරු සිරස මාධ්‍ය ජාලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩෙවිය හරහා රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්...

Articles
You are currently receiving All News
By Chamila Karawita ලෝක සිතියමේ පෑන් තුඩකට තරමට සීමා වී තිබෙන...
ඉදිරි වසර 10 ක කාලය ඇතුළත අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු...
ඩිජිටල් තාක්ෂණය ලෝකය තුළ බලවත් වී තිබෙන පසුබිමක මෙතෙක් කලක් ගුවන් විදුලියෙන්...
By Chamila Karawita එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර...
ඔක්තෝම්බර් මසදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන...
2021 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු...
අද අප්‍රේල් 06 වැනිදා දිනයයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ...
2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන...
ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන්……………...
සති හයක දීර්ඝ කාලයක් තුළ එංගලන්තයේ පැවැති තරග 48කින් යුත් 2019 වසරේ ලෝක කුසලාන...
වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉරිදා (14) සවස් වනතුරු වරක්වත්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී...
