slc

මාධ්‍ය කුටියටත් කොවිඩ් එයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (25 දා) පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය සඳහා සූදානමින් තබා තිබූ මාධ්‍ය කුටියේ මෙහෙයුම් සියල්ල හදිසියේම නතර කොට වසා දැමීමට පියවර ගෙන තිබේ. මාධ්‍ය කුටියට අනුයුක්තව සේවය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන...

ශ්‍රී ලංකාව පන්දු යවයි

තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (25 දා) පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දියාවට ආරාධනා කර...

ධනාත්මක ආකල්ප සමඟ ශ්‍රී ලංකාව හෙට විස්සයි-20 න් ඉන්දියාව මුණ ගැසෙයි  

By Chamila Karawita ඉන්දියාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමඟ ක්‍රීඩකයින් තුළ ඉතා ඉහළ විශ්වාසයක් ගොඩ නැගී තිබේ. මෙතෙක් කලක් ජයග්‍රහණයට වඩා පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට...

අවිෂ්ක වීරයා වෙමින් වසර 9කට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවයි

By Chamila Karawita අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීමත් අවිෂ්ක ප්‍රනාන්දුගේ අගනා පිතිහරඹයත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා...

පන්දු යවන්නෝ ඉන්දීය පිල ග්‍රහණයට ගනිති – ශ්‍රී ලංකාවට ලකුණු 227 ක ඉලක්කයක්

By Chamila Karawita කණ්ඩායම සතු නවකයින්ගේ ශක්තිය උරගා බැලීම සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකුට එක්දින වරම් හිමිකර දෙමින් අවතීර්ණ වුණු ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීයකණ්ඩායම කරකවා ඇතහැරි ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජය ප්‍රමුඛ...

වනිඳු නැති තෙවැනි තරගයේදී ඉන්දියාව පළමුව පන්දුවට පහර දෙයි

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක ශිකර් ධවාන් කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. හදිසි ආබාධිත තත්ත්වයක් හේතුවෙන්...

Articles

You are currently receiving All News

, , ,

වැඩි විශ්වාසයකින් ක්‍රීඩා කරන ‘යුසී’ කෙනෙකු දැකගත හැකි වේවි – යුෂ්වේන්ද්‍ර චෙහල්

ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 13 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේදී මීට පෙර...

Read More

LATEST

LKR Sri Lankan rupee

Pin It on Pinterest