slc
logo

ප්‍රභාත් ජයසුරියගෙන් ලෝක වාර්තාවක්

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවා ගත් දඟ පන්දු යවන්නා වශයෙන් ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය අද (28 දා) පෙරවරුවේදී සමත්වූවේය. අයර්ලන්තයට එරෙහිව ගාලලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී 50 වැනි කඩුල්ල ලෙසින් පෝල්...

අයර්ලන්තය ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය වූ අද (27 දා) දිනයද තමන්ගේ දිනයක් බවට පත් කරගත් නිශාන් මදුශ්ක (205) සහ කුසල් මෙන්ඩිස් (245) එක්ව  ද්විත්ව ශතකත් ඇන්ජලෝ මැතිව්ස් ශතකයකුත් (නොදැවී 100) වාර්තා කිරීමට සමත්වීම නිසා අයර්ලන්තයට...

බංග්ලාදේශ කාන්තා පිලට එරෙහි ක්‍රිකට් සභාපතිගේ පිල නම් කරයි

එක්දින සහ විස්සයි-20 තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට හිමි පුහුණු එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමට නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායිකාව ලෙස සත්‍යා සංදීපනීව නම් කර තිබේ. ලබන 29 වැනිදා ආරම්භ වන එක්දින...

ශ්‍රී ලංකා පිතිකරුවෝ රිසි සේ ලකුණු රැස් කරති

CHAMILA KARAWITA REPORTING FROM GALLE අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය සම්පූර්ණයෙන්ම පිතිකරුවන්ගේ රජ දහනක් කරගත් දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක සහ කුසල් මෙන්ඩිස් තිදෙනා අයහපත් කාලගුණය හේතුවෙන් තරගය තේ පානයට පෙර...

තෙවැනි දිනය තීරණාත්මකයි – ප්‍රභාත් ජයසූරිය

CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දින දෙකක් අවසන් වී ඇතත් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය සඳහන් කර සිටින්නේ තරගයේ ප්‍රතිඵලයක් ගැනීමට තවමත් අවස්ථාව පවතින බවයි. ගෙවුණු දින දෙකේදී අයර්ලන්ත...

දිමුත් සහ නිශාන්ගෙන් වාර්තාගත සම්බන්ධතාවක්

CHAMILA KARAWITA REPORTING FROM GALLE අයර්ලන්තය ලබා දුන් ලකුණු 492 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන නිශාන් මදුශ්ක සහ දිමුත් කරුණාරත්න ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙතෙක් පිතිකරුවන් යුගලක් පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කරන...

Articles

You are currently receiving All News

, , , , ,

අයර්ලන්ත පිලේ අත්දැකීම් අඩුබව අපිට වාසියක් වුණා – දිමුත් කරුණාරත්න

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අත්දැකීම් අඩු කම, අයර්ලන්තයට එරෙහි පළමු...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar