slc
logo

තරග පැවැත්වෙන දිනයේදීත් ප්‍රවේශපත් ක්‍රීඩාංගණයෙන්ම මිලදී ගන්න

නවසීලන්තයට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුවෙන් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. එම ප්‍ර වේශපත්‍ර කවුලුව රාත්‍රී 8.30 දක්වා විවෘතව තැබෙන බවද...

වනිඳුට ආබාධයක් – දුෂාන් හේමන්ත එක්දින තරගාවලියට කැඳවයි

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්තව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නවසීලන්තයට එරෙහිව ඉකුත් ඉරිදා රාත්‍රියේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය අතරතුරදී...

නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් විය. තරගයේ...

පළමු විස්සයි20 ගැටුමෙන් ශ්‍රී ලංකාවට ජය

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් ශ්‍රී ලංකා පිල හිමිකර ගත්තේය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, දුනිත් වෙල්ලාලගේ 3 වැනි ඕවරයේදී...

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියට කුසල් පෙරේරා කැඳවයි

නොවැම්බර් මස 09වැනිදා නවසීලන්ත පිලට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනාම නම් කිරීම කැපී පෙනෙයි....

නවසීලන්ත පිලෙන් කොටසක් එයි

පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඊයේ (14 වැනිදා) මධ්‍යම රාත්‍රිෙය් ශ්‍රී ලංකාවට පැමිණිය. කාණ්ඩ දෙකක් වශයෙන් මෙරටට පැමිණෙන නවසීලන්ත කණ්ඩායමේ ඊළඟ පිරිස හෙට (06) පැමිණීමට නියමිතව තිබේ. වමත් දඟ...

Articles

You are currently receiving All News

, , , ,

දැවැන්ත ජයක් සමගින් නවසීලන්තයට එරෙහිව වසර 15 කට පසු පූර්ණ ටෙස්ට් සුද්දයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය තවත් දින එකහමාරක කාලයක්...

Read More
, , , ,

ලකුණු 1000 සීමාව ඉක්මවාලීමත් සමඟ කමිඳු බ්‍රැඩ්මන් සමග සමතැන් ගනියි

ටෙස්ට් පිටියට පිවිසි දා පටන් මෙතෙක් ක්‍රීඩා කරන ලද ඉනිම 13 දීම සුවිශේෂී දක්ෂතා...

Read More
, , , ,

ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණයයි

නායක ධනංජය ද සිල්වා සංචාරක නවසීලන්තයට එරෙහි ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee