නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය වන...
පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිිතය. සමස්ථ තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වේ....
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය තවත් දින එකහමාරක කාලයක් තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද නිමාවූ නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුනු 602 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර ඉතිහාසයේ මෙතෙක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 88 කට දවා ලීමට...
කමිඳු මෙන්ඩිස් (නොදැවී 182) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 106) අති විශීෂ්ඨ ශතක හමුවේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනදීද තරගයේ සමස්ථ පාලනය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. දිනය...
ටෙස්ට් පිටියට පිවිසි දා පටන් මෙතෙක් ක්‍රීඩා කරන ලද ඉනිම 13 දීම සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ...

Articles
You are currently receiving All News
ජයග්‍රහණය සදහා ලකුණු 275 ක ඉලක්කයක් කරා යමින් සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම...
පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ නවසීලන්ත...
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි...
ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 302යි සංචාරක නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව...
එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගන්නා ලද ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග...
නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම සමඟින් මේ මස 18 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ...
ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14 දා)...
