slc
logo

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් සටන හෙට ඇරඹෙයි

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාරොත්තු ඇතිව දකුණු අප්‍රිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (27 දා) ඩර්බන් නුවරදී සිය පළමු සටන දියත් කරනු ඇත. මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අවතීර්ණ වන්නේ ලෝක ටෙස්ට් ප්‍රසාද ලකුණු...

තෙවැනි තරගය වැස්සට සේදෙයි

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය. පන්දුවාර 21 ක් අවසානයේ හෙවත් ප.ව. 4.00 වන විට වර්ෂාවෙන් බාධා පැමිණෙන විට පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී කුණු 112 ක් ලබා...

දකුණු අප්‍රිකාවට යන ටෙස්ට් කණ්ඩායම නම් කරයි

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් කණ්ඩායමක් නම් කිරීමට උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නම් කරන ලද...

චමිඳු වික්‍රමසිංහට එක්දින වරම්

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගාවලියේ පළමු තරග 2ම ජය ගනිමින් ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස මේ වන විට තරගාවලිය ජය ගෙන තිබෙන...

සිව්දෙනෙක් විවේක ගන්වයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර නොවැම්බර් 19 වැනිදා පල්ලේකැලේදී පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් තරගාවලිය නියෝජජනය කළ පැතුම් නිස්සංක, කුසල්...

ශ්‍රී ලංකාව වේලාසනම එක්දින තරගාවලිය ජය ගනියි

Chamila Karawita reporting from Pallekele යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (17 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම තරග ජයත් සමඟ තරග 3...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee