slc
logo

චෙක්පතේ වටිනා කම ඩොලර් 5000 යි

අද (20 දා) ගාල්ලේදී නිමාවට පත් වුණු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් පිරනැමුණු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 5000 ක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. මේ අතර එම තරගයේදී ජයග්‍රාහී පාකිස්තානු කණ්ඩායමට පිරිනැමුණු මුදල...

අපිට වැරදුණු තැන් දෙකක් තිබුණා –  නායක දිමුත්

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද(20 දා) නිමාවූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැරදුණු තැන් දෙකක් ඇති බව නායක දිමුත් කරුණාරත්න පැවැසීය. ඉන් පළමු වැන්න කාසියේ වාසිය දිනාගත් පසු ලකුණු පුවරුවට විශාල ලකුණු...

පාකිස්තානුවෝ ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගනිති

දඟ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එක්ව පාකිස්තානු දෙවැනි ඉනිම බිඳ දැමීමට දැඩි උත්සාහයක් ගත් නමුත් සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් ඉතිරි නොමැති වීම නිසා කඩුලු 4 ක් ඉතිරිව තිබියදී පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අද (20 දා)...

ගාල්ල ටෙස්ට් තරගය විසඳුමක් අභියස

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට ක්‍රීඩාව අහවර කරන විට ජයග්‍රහණය සදහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා යමින් සිටින පාකිස්තානු කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 48 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව සිටියි. තරගයේ අවසන් දිනය වන හෙට...

එකම ස්ථානයක ක්‍රීඩා කිරීමට ලැබීම සාර්ථකත්වයට හේතුවයි –  ධනංජය ද සිල්වා

ටෙස්ට් කණ්ඩායමේ වසර කිහිපයක් තිස්සේ එකම ස්ථානයක පන්දුවට පහරදීමට අවස්ථාව ලැබීම තම සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව බව ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ අංක 6 පිතිකරු ධනංජය ද සිල්වා පවසයි. කඩුලු කිහිපයක් අඩු ලකුණු ගණනකට දැවී ගිය අවස්ථාවක හෝ හොද සම්බන්ධතා ගොඩනැගී ලකුණු පුවරුව ඉහළ ගිය...

ශකීල්ගේ ද්විත්ව ශතකයෙන් පාකිස්තානය ලකුණු 149 කින් පෙරට එයි

ලකුණු 101 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී සිය පිත්තේ ආධිපත්‍ය ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නොනැමූ පාකිස්තානු පිලේ මැද පෙළ පිතිකරු සෞද් ශකීල් රැස් කරන ලද ලකුණු 208 ක නොබිඳිණු ඉනිම ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින් පළමු ඉනීමෙන් ලකුණු 149 ක සැලකිය...

Articles

You are currently receiving All News

, , , , ,

පාකිස්තානයට එරෙහි පුහුණු තරගය සඳහා ක්‍රිකට් සභාපතිගේ පිල නම් කරයි

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ‌ක්‍රිකට්...

Read More
, , , , ,

තෙවැනි ටෙස්ට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදියා ජූලි 09 දා දිවයිනට

BY CHAMILA KARAWITA අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අලුතින්ම හඳුන්වා දෙන ලද...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee