සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (23) දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහකට ලකුණු 119ක් ලබා සම්පූර්ණ තරගයේ මේ වන විට ලකුණු 211කින් ඉදිරියෙන් පසු වේ. ශ්‍රී ලංකා කණ්ඩායම...
බංග්ලාදේශයේ සිලෙට් ක්‍රීඩාංගණයේ අද (22) ආරම්භ වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා (102) සහ කමිඳු මෙන්ඩිස් (102) ශතක රැස් කිරීමට සමත් විණි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිමේදී ලකුණු 280ක් රැස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ලොව කුමන රටක ක්‍රීඩා කළත් ක්‍රීඩා කරන්නේ අපටම ආවේණික වූ ක්‍රීඩා විලාශයකට බවත් සුළු වෙනසක් සිදුවන්නේ එය ක්‍රීඩා කරන රටේ තණතිලිවලට හැඩ ගැසීම පමණක් බවත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය...
සිව්වන කඩුල්ලට පැතුම් නිශ්ශංක (114) සහ චරිත් අසලංක (91) ලකුණු 185ක වාර්තාගත සබඳතාවයත් වනිඳු හසරංග (45/4 යි සහ ලකුණු 25යි) තුන් ඉරියව්වේ දැක් වූ දක්ෂතාවයත් මුල්කර ගනිමින් දෙවැනි ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගයෙන් කඩුලු තුනකින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1 – 1...
බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් අද (13) බංග්ලාදේශය කඩුලු හයක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාව සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 255ට (ඕවර 48.5) පිළිතුරු ලෙසින් බංග්ලාදේශය ඕවර 44.4 කදී කඩුලු හතරකට ලකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ එක්දින සීමිත ඕවර තරගාවලිය බදාදා (13) චට්ටොගෝන් ෂාහුර් අහමඩ් චවුඩ්රි ක්‍රීඩාංගණයේදී දහවල් 2ට ආරම්භ වේ. ශ්‍රී ලංකා - බංග්ලාදේශ කණ්ඩායම් දෙක මේ ක්‍රීඩාංගණයේදීම සිකුරාදා (15) දෙවන එක්දින තරගයටත් සඳුදා (18) තෙවන එක්දින තරගයටත්...
Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා වේගපන්දු යවන නුවන් තුෂාර (ලකුණු 20ට කඩුලු පහයි) සහ ආරම්භක පිතිකරු...