slc
logo

අපේ  අපේක්ෂාව    විස්සයි-20   තරගාවලිය   ජය ගැනීමයි  –    දසුන්   ශානක  

  නවසීලන්තයේ දී  ශ්‍රී ලංකාව මෙතෙක්  විස්සයි 20   තරගාවලියක්   ජයගෙන    නොමැති      හෙයින් ඊළඟ තරග වලදීද හොඳින් ක්‍රීඩා කොට  මෙම තරගාවලිය ජය    ගැනීමට අපේක්ෂා  කරන    බව   ශ්‍රී ලංකා නායක  දසුන් ශානක  සඳහන් කර සිටියේය. සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු පළමු...

ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයේදී ජය ගනියි

සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු ඔක්ලන්ඩ්හි පැවැති පළමු විස්සයි-20 තරගයෙන් නවසීලන්තයට එරෙහිව ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 196 ක් හඹා ගිය නවසීලන්ත පිලේ ඉෂ් සෝධි අවසන් පන්දුවට එල්ල කරන ලද හයේ පහරත් සමඟ තරගය සමවූ නමුත් අවසන් සුපිරි පන්දුවාරයේදී...

ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හැමිල්ටන් පිටියට

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට (මාර්තු 31 වැනිදා) හැමිල්ටන්හි සෙඩන් පාර්ක් පිටියේදී නවසීලන්ත පිල මුණ ගැසෙනු ඇත. පළමු තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත්, දෙවැනි තරගය...

ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි

නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් අහිමිවිය. තරග මාලාවේ කොනදේසිවලට අනුව කණ්ඩායමක තරගයක නියමිත වේලාවට පන්දුවාර...

මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි. නවසීලන්ත තරග සංචාරය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මහේල...

වර්ෂාව නිසා දෙදෙනි එක්දින තරගය අතහැර දමයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච්හි පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය කාසියේ වාසිය හෝ උරගා බැලීමට මත්තෙන් අතහැර දැමීමට තරග විනිසුරුවන් අද (28 දා) තීරණය කළේය. දිනයේ වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් අවම වශයෙන් පන්දුවාර විස්සක තරගයක් ලෙසින් හෝ...

Articles

You are currently receiving All News

, , , , ,

ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්

දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ...

Read More
, , , , , ,

පැරදුනත් ක්‍රීඩා විලාශය පිළිබඳ සතුටුයි – දිමුත්

පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ...

Read More
, , , , ,

ටෙස්ට් ශූරතා අවසන් මහ තරග බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

BY CHAMILA KARAWITA ටෙස්ට් ක්‍රිකට් යනු චමත්කාර ක්‍රීඩාවක් බව යළි ඔප්පු කරමින්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee