ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය බවට පත්වුණු අද (17 දා) පැවැති තරග වලදී ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම විසින් කලම්බු ජැගුවර්ස් පිලට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව සමස්ථ තරගාවලියේ තරග 7 කදී ජයග්‍රහණ 5 ක් වාර්තා කර ගනිමින් සිය...
ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට සිව්වැනි ජය වාර්තා කළ ජැෆ්නා ටයිටන්ස් පිල අපරාජිතව ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ සිටී. පල්ලේලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලංකා ටී10 සුපර් ලීග් තෙවැනි තරගයේදී නුවරඑළිය කිංග්ස් පිල ලකුණු 53කින් පරාජය...
ලංකා ටී-10 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට තම නම ඇතුළත් කරගත් සහූර් ඛාන්ගේ ලකුණු 15 කට කඩුලු 4 ක සුපිරි පන්දු යැවීම හමුවේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති දෙවැනි තරගයෙන් කලම්බු ජැගුවර්ස්...
ලංකා ටි-10 ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය හෙවත් හම්බන්තොට බංග්ලා ටයිරග්ස් කණ්ඩායම සහ කැන්ඩි බෝල්ට්ස් අතර තරගයෙන් ලකුණු @ ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. මෙය මෙවර තරගාවලියේදී හම්බන්තොට කණ්ඩායම තරග 4 කදී වාර්තා කරන ලද...
ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරග වාරයේදී හම්බන්තොට කණ්ඩායමක් වාර්තා කරන ලද පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ජැෆ්නා...
Articles
You are currently receiving All News
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7...
Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය හෙවත් ගෝල් මාවල්ස් සහ හම්බන්තොට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද ලංකා ටී-10...
පන්දු 25 කදී ලකුණු 66 ක වේගවත් ඉනිමක් දියත් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්...
වසර දෙදහස් හයසියයකට ඈත අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් අද (11) දිනයේ නැවත...
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට්...
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ඇරැඹි අභිනව ටී-10 ක්‍රිකට්...
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් අධි වේගයට රැගෙන යමින් පළමු වතාවට...
පළමු වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ක්‍රියාත්මක ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ...
ප්‍රථම වතාවට පවත්වනු ලබන ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියේ තරග වදින ෆ්‍රැන්චයිස්...