slc
logo

දඹුල්ල සික්සර්ස් පළමු වටයෙන් නවතියි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පැවැති අවසන් තරගය හෙවත් 20 වැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අද (16 දා) රාත්‍රියේ සමත්විය. දඹුල්ල කණ්ඩායම අද තරගයෙන් ජය වාර්තා කළද අවසන්...

මතීෂගේ පන්දු යැවීමෙන් කලම්බු ස්ට්‍රයිකර්ස්ට සිව්වැනි ජය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ලෙසින් ප්‍රභලතම ගෝල් මාවල්ස් පිලට එරෙහිව අද (15 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ සිව්වැනි ජය වාර්තා කළ කලම්බු...

ලකුණු 54 ක ජය සමඟින් කැන්ඩි ෆෝල්කන්ස් පිලේ බලාපොරොත්තු ඉහළ යයි

අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙසින් දඹුල්ල සික්සර්ස් පිලට එරෙහි තරගයෙන් ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම අද (15 දා) රාත්‍රියේ සමත්විය. මෙම...

ශදාබ් සහ ගුර්බාස් කලම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගෙනෙති

By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් අද (14 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණය කලම්බු ස්ට්‍රයිකර්ස් නම ඉදිරියෙන්...

පිළිකා මර්ධනයට LPL අත හිත 

අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය කෙතරම් අගනේ ද?   දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට...

සුපිරි පන්දුවාරයේදී ගෝල් මාවල්ස් ජය ලබයි

By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා) පස්වරුවේ පැවැති ගෝල් මාවල්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් අතර තරගය සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු අතර එම පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම සමත්විය. ලංකා ප්‍රිමියර් ලීග්...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee