Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් ලද කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් දඹුල්ල අවුරා පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 77 ක පහසු ජයක් වාර්තා කළ කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩකයෝ යළිත් වතාවක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දැවැන්ත පෙරැළියක් සිදුකළ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆැල්කන්ස් පිල ලකුණු 12කින් පරාජය කිරීමත් සමග ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට මෙතෙක්...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 10 වැනි තරගය ලෙසින් ජැෆ්නා කිංග්ස්ට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 6 ක පරාජයක් කලම්බු ස්ටාර්ස් පිල අද (12 දා) රාත්‍රියේ අත්වින්දේය. මූලික තරග වටය යටතේ...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි දිනය වන තෙක්ම අපරාජිතව පසුවූ වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 12 ක ජයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල්...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙසින් පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී අද (12 දා) පස්වරු යාමයේ පැවැත්වෙන තරගයේදී කැන්ඩි ෆැල්කන්ස් නායකයා විසින් කාසිය කැරකැවීමේ කාර්යය සිදු කළද එහි වාසිය හිමිවූයේ ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායක කුසල්...
Articles
You are currently receiving All News
විදෙස් ක්‍රීඩකයින් හැරුණු කොට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට...
By Chamila Karawita ජාත්‍යන්තර විස්සයි-20 තරග පිටියේ වැඩිම...
By CHAMILA KARAWITA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා...
රට තුළ නැවතත් කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑම හේතුවෙන් ඔක්තෝම්බර් මස 09...
නීරෝධායන කටයුතු සඳහා වන අවශ්‍යතා සපුරා ලීම සඳහා ලංකා ප්‍රිමියර්...
මාධ්‍ය නිවේදනය 2020 සැප්තැම්බර් 11 මෙරට පවත්වා ඇති විස්සයි-20 ජාතික...
මාධ්‍ය නිවේදනය 2020 සැප්තැම්බර් 02 නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා...
මේ මස 28 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී...
දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා...