slc
logo

LPL වසරින් වසර දියුණු වනවා – කුසල් ජනිත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් ලෙස තමා දකින බවත් වසර පහක් මුළුල්ලේ පැවැති මේ තරගාවලිය වසරින් වසර දියුණු වූ හෙයින් අනාගතයේදී මෙය වඩා හොඳ තරගාවලියක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව දඹුල්ල සික්සර්ස් - කළම්බු ස්ට්‍රයිකර්ස්...

අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතාට අන්තර්වාර පත්වීමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඉවත්වී ගිය හෙයින්, සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගාවලියේදී සහ...

ක්‍රීඩකයින් දෙදෙනෙකුට දඩ

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් හා කැන්ඩි ෆැල්කන්ස් කන්ඩායමේ නායක වනිඳු හසරංගට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කිරීමට අයිපීඑල් තරග තීරකවරු කටයුතු කළහ. කැන්ඩි ෆැල්කන්ස් අතර පැවැති තරගයේදී ක්‍රීඩක චර්යාධර්ම...

කුසල් – හෙන්රික්ස් දඹුලු පිලට පළමු ජය ගෙනෙති

Chamila Karawita reporting from Dambulla කුසල් ජනිත් සහ රීසා හෙන්රික්ස් එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 154 ක සම්බන්ධතාව හේතුකොට ගෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අද...

සීෆර්ට්ගේ ඉනිම ‘මාවල්ස්‘ පිලේ ජයග්‍රහණය ඉක්මන් කරවයි

Chamila Karawita from Dambulla වසර 5 කට හිමිකම් කියන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පවර් ප්ලේ අවස්ථාවක වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින් ගෝල් මාවල්ස් කණ්ඩායම කඩුල්ලක් දැවී රැස් කරන ලද ලකුණු 89 ද සමග කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව...

දඹුල්ල පිට පිට තෙවැනි පරාජය ලබද්දී ජැෆ්නා පිට පිට තෙවැනි ජය ලබයි

Chamila Karawita reporting from Dambulla LPL – 5 වැන්නේ තවමත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටින දඹුල්ල කණ්ඩායමට පිට පිටම තෙවැනි පරාජයත් අත්කර දීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (06 දා) සමත්විය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගෙය්දී ලකුණු 30 ක පහසු ජයක් ලද...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee