ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්රිකට් ශූරතාව සීසීසී පිල දිනා ගත්තේය. කොළඹ ක්රිකට් සමාජ ක්රීඩාංගණයේ (සීසීසී) අද (15) විදුලි ආලෝක ධාරා මැද පැවැති අවසන් මහා තරගයේදී පන්දු 14ක් ඉතිරිව තිබියදී පානදුර ක්රීඩා සමාජය කඩුලු 6කින් පරාජය...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පානදුර ක්රීඩා සමාජය හා සීසීසී පිල අතර හෙට (15) පස්වරු 7.30ට විදුලි ආලෝක ධාරා මැද කොළඹ ක්රිකට් සමාජ ක්රීඩාංගණයේ (සීසීසී) පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පානදුර ක්රීඩා සමාජය හා සීසීසී පිල සමත් වූහ. කොළඹ ක්රිකට් සමාජ ක්රීඩාංගණයේ (සීසීසී) අද (13) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එන්සීසී පිල ලකුණු...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්රිකට් තරගාවලියේ අද පැවැති අර්ධ අවසන් වටයේ තරග ජයගත් පානදුර හා මුවර්ස් කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. මේ අනුව කොළඹ ක්රිකට් සමාජ ක්රීඩාංගණයේ (සීසීසී) හෙට (13) පස්වරු 3ට...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්රිකට් තරගාවලියේ අද පැවැති අර්ධ අවසන් වටයේ තරග ජයගත් එන්සීසී හා සීසීසී කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. කොළඹ ක්රිකට් සමාජ ක්රීඩාංගණයේ (සීසීසී) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව...
බීආර්සී - කෝල්ට්ස් - බ්ලූම්ෆීල්ඩ් - ටැමිල් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබති ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්රිකට් තරගාවලියේ අද මූලික වටයේ නිමාවත් සමඟ ‘ඒ‘ කාණ්ඩයෙන් එන්සීසී, මුවර්ස්, පානදුර හා සීසීසී කණ්ඩායම් අර්ධ අවසන් වටයට...

Articles
You are currently receiving All News
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්රිකට්...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...

බීආර්සී - කෝල්ට්ස් - බ්ලූම්ෆීල්ඩ් - ටැමිල් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබති...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
පවතින වර්ෂා තත්ත්වය හේතුකොට ගෙන දින සංශෝධනයකට ලක් කෙරුණු අන්තර් සමාජ ප්රධානතම...