slc
logo

පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සහ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය...

සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට

මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරි වසර එකහමාරක කාලය ඇතුළත ශ්‍රී ලංකා...

පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට

CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම අද (06 දා) රාත්‍රියේදී සමත්විය. ජැෆ්නා කණ්ඩායමට...

චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් අසලංක සමත්වූවේය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ...

ලොවටම දිග හැරෙන කාන්තා ලෝක කුසලාන අසිරිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් සටන් නිර්මාණය වන මෙම තරගාවලිය වෙනුවෙන් අයිසීසීය වෙන්කොට ඇති...

NSL එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් ඔක්තෝම්බර් 02 වැනිදා ආරම්භ වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා ගෝල් තරගය පැවැත්වෙන අතර, හම්බන්තොටදී ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ආරම්භ වේ....

Articles

You are currently receiving All News

, , , ,

දැවැන්ත ජයක් සමගින් නවසීලන්තයට එරෙහිව වසර 15 කට පසු පූර්ණ ටෙස්ට් සුද්දයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය තවත් දින එකහමාරක කාලයක්...

Read More
, , , , ,

උදේශිකාගේ කඩුලු ත්‍රිත්ත්වයක් – ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු පුහුණු තරගය ජය ගනිති

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා...

Read More
, , , ,

ලකුණු 1000 සීමාව ඉක්මවාලීමත් සමඟ කමිඳු බ්‍රැඩ්මන් සමග සමතැන් ගනියි

ටෙස්ට් පිටියට පිවිසි දා පටන් මෙතෙක් ක්‍රීඩා කරන ලද ඉනිම 13 දීම සුවිශේෂී දක්ෂතා...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee