slc
logo

ජයසූරිය විශ්වාසය රකියි – ඔස්ට්‍රේලියානු පළමු ඉනිම 364 න් නවතියි

දෙවැනි දින උදෑසන ලකුණු 66 ක් ලබා ගන්නා අතරතුරදී ඔස්‌ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 364 දී නිමාවට පත් කිරීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඔස්ට්‍රේලියානු ඉනිම නවතාලීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත...

ස්මිත් – ලබුෂේන් ශතක ලබති

By Chamila Karawita ස්ටම්ප් කිරීමකට හසුකර දවා ගැනීමට තිබූ අවස්ථාව නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යෑමත් සමග තවදුරටත් පිටියේ රැදී සිටීමට වරම් ලබා ගත් ඔස්ට්‍රේලියානු පිතිකරු මානස් ලබුෂේන්, සහ හිටපු නායක ස්ටීවන් ස්මිත් එක්ව දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට...

කමිඳු, මහීෂ් සහ ප්‍රභාත්ට ටෙස්ට් වරම් – ශ්‍රී ලංකාව පන්දු යවයි

By Chamila Karawita සංචිතයේ සතු ප්‍රධාන ක්‍රීඩකයින් කීප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව අද (08 දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් තිදෙනෙකුට ටෙස්ට් වරම් හිමිවීම කැපී...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොරොන්දු ඉටු කරයි – ඩොලර් මිලියන 2ක මුදල සෞඛය අංශයට පිරිනමයි

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පොරොන්දු වූ පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදල හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 718 ක මුදල මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (ජූලි...

දෙවැනි ටෙස්ට් තරගයේදීත් දඟ පන්දුව ගැන විශ්වාසය

By Chamila Karawita පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ සැලසුම වූයේ දඟ පන්දු යවන්නන් මත විශ්වාසය තබමින් ජයග්‍රහණය කරා යෑමට වුවත් ඒ සැලසුම ව්‍යර්ථ විය. අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 10 ක පරාජයක් ඔස්ට්‍රේලියානුවන් හමුවේ අත්විඳීමට සිදුවිය....

එක්දින ශූරතාවත් ඉන්දියානු කාන්තාවන්ට

ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා ඉවතිරිව තිබූ අවසන් අවසන් අවස්ථාවේදීද පිතිකාරිණියන්ට සිය වගකීම් ඉටු කිරීමට නොහැකවීම නිසා තෙවැනි එක්දින තරගයෙන්ද ඉන්දියාව හමුවේ ලකුනු 39 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (07 දා) පස්වරුවේ සිදුවිය. ඒ අනුව තරග 3 කින්...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee