slc
logo

දෙවැනි ටෙස්ට් තරගයට පෙර තවත් තිදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි

දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයට පැය 48 කටත් වඩා අඩු කාලයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් තිදෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බව හතවුරු වී තිබේ. ජූලි 06 වැනිදා පස්වරුවේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ධනංජය ද සිල්වා, ජෙෆ්රි...

යුද හමුදාව පළමු පරාජය ලබයි

By Chamila Karawita අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දින පැවැති තරග 11 කදී පිතිකරුවන් මෙන්ම පන්දු යවන්න්න කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ. ඒ අතරින් රාගම ක්‍රීඩා සමාජයේ ඩෙලෝන් පීරිස් ලකුණු 20 කට කඩුලු 6 ක් ද ප්‍රභාත්...

LPL තුන්වැන්නේ ක්‍රීඩකයින් තේරීම

තෙවැනි වරටත් පවත්වනු ලබන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රීකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම අද (05) පස්වරුවේදී සිදුකෙරුණු අතර එහිදී ක්‍රීඩකයින් 353 ක් අතුරින් ක්‍රීඩකයින් 60 දෙනෙකු තෝරා ගැනීම සිදු ‌කෙරිණ....

දෙවැනි ටෙස්ට් තරගයට තවත් වමතෙක්

අනිද්දා (08 දා) ගාල්ලේදී ආරම්භ වන වෙැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා නම් කර ඇති වමත් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේට අමතරව තවත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරන...

මැතිව්ස්ට සුවයි – යළි කණ්ඩායමට

කොරෝනා වෛරසය ගොදුරු වූ ඇන්ජලෝ මැතිව්ස් ලබන 08 වැනිදා (සිකුරාදා) ගාල්ලේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරග සඳහා සහභාගිවීමට සූදානමින් සිටියි. වෝන් - මුරලි කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය සඳහා වෛද්‍ය කමිටුවේ අවසරය මැතිව්ස්ට ලබා දී තිබේ. පළමු ටෙස්ට්...

දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් දොරටුව අභියස!

ඔස්ට්‍රේලියාවට එරෙහිව ජූලි 08 වැනිදා ආරම්භ වීමට දෙවැනි ටෙස්ට් තරගය සදහා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දුනිත්ට මතරව මහීෂ් තීක්ෂණ සහ ලක්ෂිත මානසිංහ ද ශ්‍රී ලංකා ටෙස්ට්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee