slc
logo

ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් පෙණෙන මානයට

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුනු 602 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර ඉතිහාසයේ මෙතෙක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 88 කට දවා ලීමට...

දෙවැනි දින පාලනයත් ශ්‍රී ලංකා පිතිකරුවන් අතට

කමිඳු මෙන්ඩිස් (නොදැවී 182) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 106) අති විශීෂ්ඨ ශතක හමුවේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනදීද තරගයේ සමස්ථ පාලනය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. දිනය...

ලකුණු 1000 සීමාව ඉක්මවාලීමත් සමඟ කමිඳු බ්‍රැඩ්මන් සමග සමතැන් ගනියි

ටෙස්ට් පිටියට පිවිසි දා පටන් මෙතෙක් ක්‍රීඩා කරන ලද ඉනිම 13 දීම සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ...

කොදෙව් පිල ලබන මසදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන ඔක්තෝම්බර් මසදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතය. මෙම තරගාවලිය රංගිරි දඹුලු සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. ඔක්තෝම්බර් මස 13 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර...

වසරේ දක්ෂතම ක්‍රීඩිකාව – විශ්මි ක්‍රීඩකයා – දිනුර

 තම මව්බිමට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නුදුරු අනාගතයේදීම ජාත්‍යන්තර කීර්තියක් ගෙන එන යෞවන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව 46 වැනි වතාවටත් පවත්වන ලද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වර්ණ ක්‍රිකට් සම්මාන 2024 ප්‍රධානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්...

ශ්‍රී ලංකා බාළිකාවෝ දෙවැනි වතාවටත් නවසීලන්තය පරාජ කරති

ලංකා 19න් පහළ කාන්තා පිල දෙවැනි වරටත් නවයසීලන්තය පරදවයි වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ශ්‍රී ලංකාව හා නවසීලන්තව අතර තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee