slc
logo

ආසියානු කුසලානේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු අදියරයේ තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය අගෝස්තු 17 වැනිදා ආරම්භ කරන බව දැනුම් දී සිටියි. අදියර 2 ක් යටතේ අලෙවි වන මෙම ප්‍රවේශ පත්‍ර වල පළමු...

මූලික වටය අවසන්වද්දී ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට ලක්ෂ 67 ක්

සිව්වැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූළික තරග වට‌ය යටතේ පැවැති පළමු තරග 20 අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 6.7 ක් හෙවත් ලක්ෂ 67 ක මුදලක්...

කාන්තා පිල මේ මස අගදී එංගලන්තයට

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන කාන්තා එක්දින ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ එංගලන්තය අතර තරගාවලිය ලබන අගෝස්තු මස 28 වැනිදා එංගලන්තයේදී ආරම්භ වනු ඇත. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට අමතරව තරග 3 කින් සමන්විත...

LPL ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල ලක්ෂ 45 ක් දක්වා ඉහළට

සිව්වැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 13 ක් අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 4.5 ක් හෙවත් ලක්ෂ 45 ක මුදලක් එකතුවී තිබෙන බව ශ්‍රී ලංකා...

කඩුලු 200 ක් දවාලූ හසරංගට විශේෂ ටීෂර්ටයක්

විස්සයි-20 තරග දිවියේ කඩුලු 200 ක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග අද (08 දා) ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට පිවිසෙන්නේ විශේෂ ටී ෂර්ටයකින් සැරසීගෙනය. ප.ව. 3.00 ට ආරම්භ වන එම තරගයේදී...

LPL අතරතුර සිව් දෙනෙකුට දඩ

තරගයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ඇති ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස්, හසන් අලී සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්නට එරෙහිව දඩ පැනවීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයින් පියවර ගෙන ති‌බේ. අගෝස්තු 05...

Articles

You are currently receiving All News

, , , ,

ක්‍රිකට් ආයතනයේ මූලිකත්වයෙන් නවීකරණය වුණු අම්බලන්ගොඩ නගර සභා පිටිය ක්‍රීඩක අයිතියට

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය...

Read More
, , ,

ක්‍රිකට් බෝඩ් එක මාරු කළාට වැඩක් නෑ. තරග දිනන්න නම් ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි

- මුරලිදරන්ගෙන් ක්‍රීඩකයින්ට හරවත් දේශනයක් තමන් ක්‍රීඩා කරන ලද...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee