slc
logo

‘පුංචි හදවත්’ බේරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ‘Little Hearts’ සමඟ අත්වැල් බැඳ ගනියි

සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියේ මූල්‍ය අරමුදල තර කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක්...

ආසියානු කුසලාන සංවිධාන කටයුතු සඳහා ආසියානු කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් නියෝජතයින් ශ්‍රී ලංකාවට එයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු 2023 ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කිරීම සදහා ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජතයින් මේවන...

අසත්‍ය චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු රාත්‍රී ඇඳිරි නීතිය උල්ලංඝනය වන සේ කටයුතු කර ඇති බවට හිරු රූපවාහිනි නාළිකාව විසින් පළ කරන ලද පුවත සම්පූර්ණයෙන්ම...

මධුශංක ටෙස්ට් සංචිතයට

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟින් ජූලි මස 16 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකව කැඳවීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. 22 හැවිරිදි මධුශංක...

නැගීඑන ආසියානු කුසලාන දිනා ගැනීමට රටවල් 8 ක් හෙට සිට සටනේ

BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනු ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13 දා) කොළඹදී ආරම්භ වේ. 5 වැනි වතාවටත් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක දිනයේදී දෙවතාවක් නැගීඑන ශූරයින්...

අභිනව ටී-10 තරගාවලිය දෙසැම්බර් මසදී

ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය විසින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මූලික සැලසුම අනුව මෙම තරගාවලිය මෙම වසරේ ජුනි මසදී පැවැත්වීමට නියමිතව තිබූණද ශ්‍රී ලංකාවේ දේශීය සහ ජාත්‍යන්තර...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee