slc
logo

LPL පළමු තරග 5 න් විතරක් ‘ලිට්ල් හාර්ට්ස්’ වෙත ලක්ෂ 18 ක්

ජූලි මස 30 වැනිදා ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර යටතේ කොළඹදී පැවැති තරග 5 දී පමණක් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1.8 ක් හෙවත් ලක්ෂ 17 ක...

සල්ලි දුන්නා කියලා ඔප්පු කළොත් අපි ‌ඉල්ලා අස් වෙනවා” – ක්‍රිකට් සභාපතිගෙන් අභියෝගයක්

By Chamila Karawita ඉකුත් 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ නලු නිළියන්ට සහ හිතවතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තණතුරුවලින් වහා ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි...

LPL ‘ටිකට්’ කළින්ම වෙන්කර ගන්න

බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර අලෙවිය අද (23 දා) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ...

‘පුංචි හදවත්’ බේරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ‘Little Hearts’ සමඟ අත්වැල් බැඳ ගනියි

සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියේ මූල්‍ය අරමුදල තර කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක්...

ආසියානු කුසලාන සංවිධාන කටයුතු සඳහා ආසියානු කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් නියෝජතයින් ශ්‍රී ලංකාවට එයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු 2023 ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කිරීම සදහා ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජතයින් මේවන...

අසත්‍ය චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු රාත්‍රී ඇඳිරි නීතිය උල්ලංඝනය වන සේ කටයුතු කර ඇති බවට හිරු රූපවාහිනි නාළිකාව විසින් පළ කරන ලද පුවත සම්පූර්ණයෙන්ම...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar